ශ්‍රී ලංකාව සමග පැවති හතරවන එක්දින තරගයෙන් ලකුණු 168 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුනා.කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 375 ක් ලබාගත්තා. රෝහිත් ශර්මා 104 යි. ඔහු අද ලබාගත්තේ සිය 13 වන එක්දින ශතකයයි.විරාත් කෝලි ලකුණු 131 ක් […]

තිලංගගෙ බලු වැඩ නිසා ක්‍රීඩාලෝලින් අද තරඟය බැලීමට නොපැමිණිලා තියනවා..මෙන්න වීඩියෝව පොලිස් බටයන් 1000ක් පනණ යොදවා ආරක්‍ෂාව දිම නිසා ක්‍රිඩා ලොලින් අද තරගය නැරබිමනට පැමිණ නැත හිස් ආසන පමනයි

තරග පරාජයේන් පසු ලසිත් මාලිංග දැක්වු අදහස් ට්කක් ඉවසගෙන ඉන්න 2019 වෙද්දි මෙ ක්‍රිඩකයන් රට වෙනුවෙන් හොදට ක්‍රිඩා කරයි ලසිත් මාලිංග​

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග පරාජය වීමත් සමග බහුතර ක්‍රීඩා ලෝලීන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට විරෝධයක් එල්ල වූ අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගන දී එය ජල බෝතල් ප්‍රහාරයක් දක්වා වර්ධනය විය. සමාජ ජාල මාධ්‍යවල ද ක්‍රීඩකයන්ට එල්ල වෙන්නේ දැඩි විරෝධයකි. තත්ත්වය මෙසේ තිබියදීත් ශ්‍රී ලංකා […]

කාසියේ වාසිය දිනාගත් ඉන්දිය පිල පලමුව පන්දුවට පහරදිමට තිරනය කලා මෙහිදි නායක විරාත්කොලි ලකුණු131 කට දැවි ගියේ මාලීංගට කඩුලු 300 ඉලක්කය ලබා දෙමින් රොහිත් ෂර්මා ලකුණු 104 යි. පාන්ඩි ලකුණු 50යි දොනි 49 යි මෙ අනුව ඉන්දියාව ඔවර් 50 ඇතුලතදි ලකුණු 375 ක් රැස්කලා පිලිතුරු ලෙස ලංකාවට ලබාගත හැකිවුයේ ලකුණු 207 පමණි මෙ අනුව ඉන්දියාව […]

මානව සංහතියටම අමිල සේවයක් ඉටුකරන හිතාගන්න බැරි දැනට ලොව පවතින විශාලම වාහන දෙක මෙන්න මේ වාහනේට කිලෝමීටර් 1ක් යන්න ඩීසල් ලීටර 200ට වඩා වැය වෙනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔයාලත් බලන්නකෝ මේ සුපිරි භාණ්ඩේ පිස්සු හැදෙනවා මේකේ සයිස් එක දැක්කම සුපිරි

අකිලගේ ආදරේ නෙතලිට ලැබුණු හැටි “ඇවිත් නම්බර් එක දුන්නා, මාවද ක්‍රිකට්ද තෝරගන්නේ කියලා ඇහුවා අකිලගේ ආදරේ නෙතලිට ලැබුණු හැටි “ඇවිත් නම්බර් එක දුන්නා, මාවද ක්‍රිකට්ද තෝරගන්නේ කියලා ඇහුවා” ලඟදී බැඳපු අකිල ගැන බිරිඳ නෙතලි කිව්ව කතාව මෙන්න.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අතර පස්වෙනි එක්දින තරගය මේ වනවිට පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදීයි.අද තරගයේ රසිකයන් මර්ධණය සදහා විශේෂ සැලැස්මක් අනුගමනය කල තිලංග පොලිසි භටයන් 1000ක් අද තරගයට යෙදවූවා.ඊට අමතරව අති දරුණු ත්‍රස්තවාදීන් මර්ධණය යොදා ගන්නා විශේෂ කාර්ය බලකායේ සේනාංකයක්ම අද තරගයට යෙදවූවා.ඒ ඔවුන්ට පහරදීමට බැටන් පොලු ද ලබා දී. මීට […]

තරඟකාරීත්වයට එහා ගිහින් ක්‍රීඩකයන්ගේ සහෝදරත්වය මතුවුණ හරි අපූරු අවස්ථා විටින් විට ක්‍රීඩා පිටියෙන් දැකගන්න ලැබෙනවා. මේ වන විට පැවැත්වෙන ශ්‍රීලංකා  – ඉන්දියා තරඟය අතරතුරදීත් ඒ වගේ සිදුවීමක් වුණා. මේ වෙලාවේ පන්දුවට පහර දෙමින් හිටියේ ඉන්දියානු නායක විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා. පිටිය පුරා පහරවල් ගසමින් ලංකාවේ පන්දු යවන්නන් අසරණ කරපු වෙලාවක ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ […]

ජාත්‍යන්තර එක්දින පිටියේ කඩුලු 300ක් දවාගත් ලොව 13වන ක්‍රීඩකයා බවටත්, 04 වන ශ්‍රී ලාංකිකයා බවටත් පත්වීමට ශ්‍රීලංකා නායක ලසිත් මාලිංග මීට සුලු මොහොතකට ඉහතදී සමත් වුණා. ඒ ඉන්දියානු නායක විරාත් කෝලි දවාගනිමිනි.පන්දු 96ක් තුළ ලකුණු 131 රැස්කළ කෝලි මාලිංගගේ පන්දුවකට ඩිල්ෂාන් මුණවීර අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේ මාලිංගගේ 300 වන කඩුල්ලට තවත් වටිනාකමක් කරමිනි. […]