මෙවර ලංකාවේ ජනප්‍රියම පුද්ගල;යා ලෙස සම්මාන ලද , ලංකාවේ ජනප්‍රිය ගායක චාමර වීරසිංහ ගැන සමාජ මාධ්‍ය ඉහලින් වාර්තා කළා. එත් සමගම සමාජ ජාලා වල වැඩි කතාබහට ලක්වන ප්‍රකාශයක් චාමරගේ සහෝදරයා වන සංජු වීරසිංහ එක් කර තිබුනා. ඒ ගැන සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න.

ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවක් වගේම ක්‍රීඩකයෝ ගොඩක් කපටි වැඩ කරන ක්‍රීඩාවක්. එහෙම කපටිකම් කරපු ක්‍රීඩකයෝ නිසා තරග තහනම් වෙච්ච අවස්ථා පවා තියෙනවා. ඒ විතරක් නෙමේ අනිත් කණ්ඩායමට නිකරුණේ ලකුණු ලබා දුන් අවස්ථාත්. ඕස්ට්‍රේලියාවේ තිබුණ පළමු පෙළ තරගයකදී තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. පන්දු රකින ක්‍රීඩකයෙක් පන්දුව ලබා ගත්තා වගේ බිම වැටිලා බොරුවක් කරනවා. අනෙක් පිලේ […]

මෙවර අයවැයෙන් Toyota Prius / KDH වාහන වල මිල ගණන් තවත් 90% පමණ වැඩිවන බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.එය දැනටමත් තීරණය කර අවසන් බව තව දුරටත් කියවේ. මෙම වැඩි කිරීමට හේතුව ලෙස පවසන්නේ මෙම කාණ්ඩයේ වාහන එන්ජින් දාරිතාව වැඩි , සුපොගබෝගී කාණ්ඩයට අයත් වාහන ලෙස ලෝක ශ්‍රේණි ගත කර තිබීම බව නිසාය . […]

මලකටුවා  (කිරිනේරිස්‌ සිල්වා) උපතින් ම සෞන්දර්ය ඥානයෙන් හා රුචිකත්වයෙන් හිමිකරගත් කුඩා සිරිනේලිස්‌ එදා පැවැති ගම්බද තොවිලයන්, ගම්මඩු, දෙවොල්මඩු, දහ අට සන්නිය, කෝලම් මඩු, නරඹා මහත් ආශ්වාදයට පත්වූවා පමණක්‌ නොව, එම පද නැටුම්, රංගන ශෛලීන් මතකයේ රඳවා ගත්තේය. මේ කාලපරිච්ඡ්දයේ දක්‌ෂ පිනුම්කරුවකු හා පහතරට නැට්‌ටුවකු ලෙස ජන ප්‍රසාදයට පත්ව සිටි වස්‌කඩුවේ ගිරිගෝරිස්‌ ගුරුතුමන් හමුවීම, ඔහුගේ ජීවිතයේ […]

සත්ත්වයකු වෙනුවෙන් අපේ රටේ නිර්මාණය වූ ප්‍රථම ගීතය ලෙස සැලකෙන්නේ “පනාමුරේ ඇත් රාජා” නමැති සුගතපාල මලලසේකර විසින් ගායනා කරන ලද ගීතයයි. ඔහු විසින්ම රචනා කොට ගායනා කළ ගීතය සංගීතවත් කළේ මොහොමඩ් ගවුස්ය. පුරා වසර 11ක් අඛණ්ඩව ශ්‍රී දළද‌ා කරඬුව වැඩම කරවීමේ භාග්‍යය ලද නැඳුන්ගමුවේ රාජා වෙනුවෙන් ද ගීතයක් නිර්මාණය වී තිබේ. ඉසුරු සමරසිංහ විසින් රචිත […]

ජාති බේදයකින් තොරව විද්‍යා දැරියට සාධාරණය ඉටු කිරීම සඳහා වෙහෙස වු  සියලූම දෙනාට විද්‍යා වෙනුවෙන් තමන් ස්තුතිය පුද කරන බව විද්‍යා දැරියගේ මව ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය ලංකාදීපයට කීවාය. විද්‍යා ඝාතනය වූ නිසා සිත්තැවුලට පත් ඇගේ පියා දැඩි ලෙස රෝගතුර වූ බවත්, එදායින් පසු ඔහුට කතා කිරීමට පවා නොහැකි බවත් ඇය පැවසුවාය. යාපනය කයිට්ස්හි පුංකුඩුතිව් ගම්මානයේ […]

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිමේ නායකත්යේ වගකීම සමඟ දිනේෂ් චන්දිමාල් ලබාගත් ශතකය බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක්විය. දෙවන දිනයේ නිමාවෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් වන cricbuzz.com සමඟ විශේෂ සාකච්චාවකට එකතු වෙමින් චන්දිමාල් තම ඉනිම සහ තරඟයේ ඉදිරිය පිලිබඳව අදහස් දක්වා ඇත. පැය නවයක් පුරා දිගහැරුණ චන්දිමාල්ගේ ඉනිම පිළිබඳව සහ […]

පකිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තෙවෙනි දිනය අද(30). දිනය අවසාන පන්දු ඕවරයේ නුවන් ප්‍රදීප් කඩුල්ලක් දවා ගැනීම නිසා කඩුලු 4 ක් බිද වැටුනා. පකිස්තාන පලමු පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක ලබා ගත්තා. ඒ අතර ලංකාවට හොදම පිතිකරනයේ යෙදී ඇති ශාෆික් නොදැවී 74 ක් ලබා සිටිනවා. හේරත් කඩුලු 2 ක් හා ප්‍රදීප් දිල් රුවන් එක් කඩුල්ල බැගින් […]

සියලු අවධානයන් තමන් වෙත නතු කර ගත් තිලකරත්න සහෝදරයෝ අද (30දා) වෙළඳසේවා ක්‍රිකට් සංගම් පිටියේ දී පැවති හේලීස් කණ්ඩායම හා තරගයේ දී කඩුලු 7ක ඉතා පහසු ජයග්‍රහණයකට MAS යුනිචෙලා කණ්ඩායම රැගෙන ගියහ. තිලකරත්න ඩිල්ෂාන් (T.M.) තමන්ගේ සුවිශේෂී තුන් ඉරියව් දක්ෂතා දක්වද්දී ඔහුගේ සොයුරු තිලකරත්න සම්පත් (T.M.) පිතිකරුවෙක් ලෙසත් කඩුලු රකින්නෙක් ලෙසත් පෑ දක්ෂතා මේ ජයග්‍රහණයට […]