අපේ ක්‍රිකට් ලෝලින්නම් මේ දවස් වල අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැනනම් ඉන්නේ සතුටකින් නෙමෙයි. මොකද එක දිගට අපේ ටීම් එක දිගට හරහට පරදිනවා. ඒ අස්සේ ඩුබායි ගිහින් ඉන්න ක්‍රිකට් ලොක්කෝ කරන වැඩ නිසා අපේ රටේ නම තවත් විනාශ වෙන තෙත්වෙට පත්වෙලා. අපි මේ කියන්නනම් යන්නේ ඒ තරම් සතුටුදායක ආරංචියක් නෙමෙයි. ක්‍රිකට් තරංග වලට ඩුබායි ගිහින් ඉන්න […]

කාන්තා හිංසනය කියන්නේ මේ රටේ සුලභව සිදුවන සිදුවීමක්. බොහෝ කාන්තාවන් හිංසනයට ලක්වන්නේ පොදු ප්‍රවාහන සේවා වලදීය. විශේෂයෙන් කෝච්චියේ සහ බස්රථ වලදී නිතර මෙවැනි සිදුවීම් දැකගැනීමට හැකිවෙනවා. මේ අපි කියන්න යන්නේ පොඩ්ඩක් වෙනස් දෙයක්. එනම්, තම පෞද්ගලික වාහනයේ සිටින අවස්තාවක එක්තරා ත්‍රිරෝද රථ රියදුරෙකුගේ නොහොඹිනා හැසිරීම ගැන. මේ ඇය ගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනේ සිංහල පරිවර්තනයයි. […]

පිතිකරුවන් දිගින් දිගටම දක්වන දුර්වල ක‍්‍රීඩා විලාශය නිසා පාකිස්ථානය සමග පැවැති එක්දින තරගාවලියත් පරාජයට පත් වූ බව ශ‍්‍රී ලංකා නායක උපුල් තරංග පවසනවා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ මෙම තරගාවලියේදී ලකුණු 75ට වැඩියෙන් රැස් කිරීමට සමත් වූයේ තමන් ඇතුළු ක‍්‍රීඩකයින් තුන්දෙනෙකු බවයි. මෙම තරගාවලියේදී  උපුල් තරංග ලකුණු 199ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු […]

කව්රුත් දන්නවා මේ දවස්වල සිරස නාලිකාවේ සෑම ඉරිදාම රාත්‍රී 9ට Sirasa Junior Superstar වැඩසටහන යනවා කියලා. අපේ රටේ පොඩ්ඩොන්ගේ සුපිරි දක්ෂතා මේ වනවිට මුළු ලංකාවට හඳුන්වාදෙන වැසටහනක් බවට මෙය අත්වෙලා ඉවරයි ඊයේ දිනයේ විශේෂ සිදුවීම සිදුවුණා ඒ තමයි එක්තරා දක්ෂ දරුවෙක් විසින් ගීතයේ පද පේලියක් ගයන්නටත් පෙර විනිශ්චය මණ්ඩලය තමන්ගේ වසඟයට ගැනීමට සමත්වීමයි මෙන්න බලන්නකෝ […]

ඉරාජ් මොනදේ කලත් ඇත්තටම ඔබත් පුදුම වේවි ඉරාජ් මේ කරපු දේට ඇත්තටම වෙන්න ඕනේ මේක ලංකාවේ තව මේවගේ ළමයි මොනතරම් ඉන්නවාද

ලංකාව හා පාකිස්තානය අතර තරග 5කින් යුත් තරගාවලියේ ජය 5-0 ලෙස පාකිස්තානය ජය ලබාගත්තා එ දුර්වල ලංකාව දිගින් දිගටම පරාජයට ලක්කරමින් අද පැවති අවසන් තරගයේ ලංකාව ලකුණූ 103කට දවාගැනිමට සමත්වු පකිස්තානය ලංකාව අන්ත අසරණ තත්වයට පත්කලා.පකිස්තානය වෙනුවෙන් උමේෂ් කාන් කඩුලු 5ක් දවා ගැනිමට සමත්වුනා එ ලංකාවෙ මුල්පෙල පිතිකරුවන් පිලිතුරු ඉනිම ක්‍රිඩාකල පකිස්තානය පන්දුවාර 20.2 තුලදි […]

තරග 5කින් යුත් පකිස්තානය හා ලංකාව අතර තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වේ.කාසියේ වාසිය දිනාගත් තරංග පළමුව පන්දුුට පහරදිමට තිරනය කල අතර,ලංකාවේ මුල්කඩුලු 5ක් ඉතාමත් අඩු ලකුණු ගනනකට දැවියාම ලංකාව තවත් අසරණ තත්වයකට පත්වුනා. තරංග ලකුණූ 8යි, සදිර 0 යි,දික්වැල්ල 0 යි ,චනදිමාල් 0,සිරිවර්ධන 6 යි,තිරිමාන්න 19 යි ,සිකුගේ 16 යි, ලංකාවේ සියලුදෙනා දැවි පන්දුවාර 26.2 […]

සදිර 0 යි,දික්වැල්ල 0 යි ,චනදිමාල් 0 ලංකාව ඉතාමත් අසරණ තත්වයක තරග 5කින් යුත් පකිස්තානය හා ලංකාව අතර තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වේ.කාසියේ වාසිය දිනාගත් තරංග පළමුව පන්දුුට පහරදිමට තිරනය කල අතර,ලංකාවේ මුල්කඩුලු 6 ක් ඉතාමත් අඩු ලකුණු ගනනකට දැවියාම ලංකාව තවත් අසරණ තත්වයකට පත්වුනා. තරංග ලකුණූ 8යි, සදිර 0 යි,දික්වැල්ල 0 යි ,චනදිමාල් 0,සිරිවර්ධන […]

ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ අවසන් තරගය අද (23 දා) සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30 ට පමණ ආරම්භ වීමට නියමිතය. තරගයට පෙර කාසිය වාසිය උරගා බැලීම සිදුවු අතර  එහිදී කාසිය වාසිය දිනු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ […]