රටක්‌ සතුටු වූ ක්‍රිකට්‌ ක්‍රීඩාව ඉකුත් දොළොස්‌ මස තුළදී පියවරෙන් පියවර අගාධයටම තල්ලු විය. නාස්‌ පුඩු දෙක ළඟටම ගිලෙමින් තිබෙන මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට හුස්‌ම ගත හැකි වාතාවරණයක්‌ සකස්‌ කිරීමේ භාරදූර කර්තව්‍ය චන්දික හතුරුසිංහගේ කරේ පටවා ක්‍රිකට්‌ බලධාරීන් ගොඩ යැමේ සිහිනයක්‌ දකිමින් සිටින යුගයකි මේ. නමුත් 1996 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ වලින් නන්නත්තාර වූ වසර […]

කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් ආහාර ගැනීමට ගිය විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයාට පිළිගැන්වූ කෑම පිඟානේ තිබියදී පණුවෙකු හමුවීමේ පුවතක් වාර්තා වනවා. හිරු ටී.වී ඔස්සේ පෙරේදා (28) විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට සහභාගී වීමට පැමිණි අමාත්‍යවරයා වැඩසටහනට සහභාගී වීමට පෙර ආහාර ගැනීමට ගිය අවස්ථාවේදී මෙම අත්දැකීමට මුහුණ දී තිබෙනවා. නැවත මෙවැනි සිදුවීම් සිදුනොවන ලෙසට වග බලා ගන්නා […]

දශක දෙකක් සිරස ටිවී එක්ක බැඳිලා හිටපු තනූජා ජයවර්ධන පසුගිය දිනෙක ඉන් ඉවත් වුණා. තණුජාගේ මේ තීරණය පිළිබඳ බොහෝ දෙනෙක් විවිධ මත පළ කරන්නට පටන් ගත්තා. තනූජා සිරසින් ඉවත් වුණේ ඇයි? මේ තීරණයට එළඹෙන්න බලපෑ කරුණු මොනවාද? ඒ ගැන කියන්න අපි තනූජාට ඇරයුම් කලා. මේ තීරණය මම ගත්තේ අවුරුදු එක හමාරක් විතර කල්පනා කරලයි. මේ […]

ජාත්‍යන්තර මාද්‍ය විසින් වසරේ විවාහය ලෙස නම් කර තිබු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ විවාහය හින්දු චාරිත්‍ර වලට අනුව ඉතාලියේදී පැවති අතර ඒ සඳහා ආරාධනා කර තිබුනේ පවුලේ හිතවතුන් සහ නෑදෑයන් කිහිප දෙනෙකුට පමණක් බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබෙන අකාරය දැකගත හැකි විය. ඉන් පසුව යුවල ඉන්දියාවට පැමිණි පසුව පැවති ප්‍රිය සම්භාෂණයට ද ආරාධනා […]

ශ්‍රී ලංකාවේ අංක එකේ වේග පන්දු යවන්නකු වූ ලසිත් මාලිංගට වර්තමානයේ කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව තිබේ. එළැඹෙන බංගලාදේශ හා සිම්බාබ්වේ කන්ඩායම සමග පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ මුලික සංචිතයෙන්ද මාලිංගව ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුරලි සහ වාස් හැරුන විට වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් පන්දු යවන්නෙකු ලෙස ගෙන දුන්නා නම් ඒ ක්‍රීඩකයා ලසිත් මාලිංගය.එමෙන්ම ලෝකය පුරා ක්‍රිකට් […]

එළැඹෙන 2019 ලෝක කුසලානය වෙනුවෙන් ස්‌ථිර නායකයකු පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා ඇති අතර අදාළ නායකත්වයට මේ වන විට ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා යෝජනා කර තිබේ. ලබන මස බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ සිට නව නායකයා පත් කරන බවත් අනතුරුව ඔහු දක්‌වන දක්‍ෂතා මත ලෝක කුසලානය වෙනුවෙන් […]

හමර් අවුඩි බෙන්ස් වාහන රැසක හිමිකරු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ කෙනෙක් ලෙස ලසන්ත වික්‍රමසිංහ නමැති ව්‍යාපාරිකයා හදුන්වා දෙන්නට පුළුවන්.උසස් පෙළ විභාගය පිටපිට දෙවරක් අසමත්වීමෙන් පසු ජීවිතය අත්නොහැර උත්සාහයත් උනන්දුවත් නිසා ජීවිතය ජයගත් ලසන්ත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ විවිධ තාක්ෂණික සේවා සපයමින් ජර්මනිය නවසීලන්තය ඇතුළු විවිධ විදෙස් රටවල ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින්නෙකි.ශාඛා […]

චන්දික ඊයේ(28) ශ්‍රී ලංකා කන්ඩායම සමග පුහුණුවීම් ඇරබුවා. එය දෙස් විදෙස් මාධ්‍ය ඉතා උනන්දුවෙන් බලා සිටීම දෛවෝපගත වන්නේ වසර දහයකට පමණ පෙර සාමාන්‍ය පුහුනුකරුවකු ලෙස එලවාගත් රටම නැවත පාවඩ දමා කැදවා ගන්නේ ලෝකයේ සුපිරි පුහුණුකරුවකු වූ පසුයි. චන්දික පලමු පුහුනු සැසියෙන් පසු මාධ්‍යට සැර කරුණු කිහිපයක් පැවසුවේ කණ්ඩායමේ විනය එතරම් පිරිහී ඇති බව අපට පෙන්නුම් […]

ශ්‍රී ලංකාවේ අංක එකේ වේග පන්දු යවන්නකු වූ ලසිත් මාලිංගට වර්තමානයේ කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව තිබේ. එළැඹෙන බංගලාදේශ හා සිම්බාබ්වේ කන්ඩායම සමග පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ මුලික සංචිතයෙන්ද මාලිංගව ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුරලි සහ වාස් හැරුන විට වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් පන්දු යවන්නෙකු ලෙස ගෙන දුන්නා නම් ඒ ක්‍රීඩකයා ලසිත් මාලිංගය.එමෙන්ම ලෝකය පුරා ක්‍රිකට් […]

ශ්‍රී ලංකා කණ්ඩායමට 2018 වසර ආරම්භ කිරීමට සිදු වන්නේ ඉතාමත් අභියෝගාත්මක ක්‍රිකට් තරඟාවලියකිනි.සිම්බාබ්වේ සහ බංගලාදේශ කණ්ඩායම සමඟින් වන එක්දින තරඟාවලිය මෙන්ම ඉන්පසුව තිබෙන ටෙස්ට් සහ T20 තරඟාවලිය ද ඉතා තරඟකාරී වනු ඇත.මන්ද මේ අවසථාව වන විට තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් තුනම සිටින්නේ එක සමාන මට්ටමකය කෙසේ වෙතත් 2017 වසරේ පරාජයන් වැලක් ලැබු ශ‍්‍රී ලංකා කණ්ඩායමට […]