ලෝක පුරා ක‍්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගත් අයි.පී.එල් වෙන්දේසිය 27හා 28 දෙදින තුළ ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වූ අතර වෙනදා මෙන් මෙවරද එය ඉතා උණුසුම් අයුරින් පැවැත්විණි.එහිදී ඇතැම් ක්‍රීඩකයන් අඩු මුදලකට වෙන්දේසියට ඉදිරිපත් කර අදහාගත නොහැකි තරමට ඉහල මිලකට අලවි වන ආකාරය දැකගත හැකිවූ අතර,තවත් ක්‍රීඩකයන්ගේ පසුගිය වසර වලට සාපේක්ෂව මිල ඉතා ඉහළ ගොස් තිබෙන අකාරය දැකගත […]

Microsoft සමාගමේ හිමිකරු වූ ලෝකයේ අංක එකේ ධනවතා වන බිල් ගේට්ස්ගේ වැඩිමහල් දියණිය මේ වනවිට තරුණයකු සමඟ පෙමින් වේලි සිටින බව දැනගන්නට ලැබුණා.නමින් ජෙනිෆර් ගේට්ස් වන ඇයගේ අරාබි පෙම්වතා ලෝකයට රහසක්ව තිබියදී දෙදෙනා කුවේට් රාජ්‍ය යේ තෙදිනක් සංචාරයේ යෙදීම සමාජ මාධ්‍ය ජාලා වල සුවිශේෂී තැනක් ගෙන තිබිණි. කෙසේ වෙතත් ඇමරිකාවේ ඉපදුන ඇය කව්රුත් නොහොතපු රටක […]

පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවිමත් පන්දු රකින්නන්ගේ විශිෂ්ට පන්දු රැකිමත් හමුවේ බංග්ලාදේශයේ ඩකාහිදි අද (25 වැනිදා) පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේ තුන්කොන් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.ඒ අනුව බංගලාදේශ කණ්ඩායම සමග අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය ශ‍්‍රි ලංකා […]

තම විවාහ දිනයේ අනවශ්‍ය වියදම් කපා හැර ආදර්ශමත් ක්‍රියාවන් කල තරුණ තරුණියන් ගැන අපිට විවිධ කාල වලදී විවිධ පුවත් අසන්නට ලැබෙනවා ඒ අතර අපිට අලුත්ම පුවතක් අහන්නට ලැබුනා. ඒ තමයි තරුණ යුවලක් විසින් තම විවාහයට තිබු අනවශ්‍ය වියදම් සියල්ල කපා අසරණ පවුල් දෙකකට නිවාස දෙකක් හදාදුන් පුවතක්. මේ ඒ ගැන ඔවුන්ගේ මිතුරකු විසින් ෆේස්බුක් එකේ […]

තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක් වන බුවිනි චාපා දියලගොඩ පසුගියදා විවාහ ගිවිස ගෙන තිබෙනවා. මෙම මංගල උත්සවය පවුලේ ඥාතීන් සහ හිතවතුන් රැසකගේ සහභාගීත්වයෙන් වත්තල ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී පවත්වා තිබුණා. බුවිනිගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් මේ…

ශ්‍රී පාද අඩවිය ආසන්නයේ රක්ෂිතයක ඇති ගල්තලාවක් තුලින් විශාල පා සලකුණක් මතුවී ඇති බව වාර්තා වෙනවා.මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම රක්ෂිතය තුලින් හමුවූ වී ඇත්තේ දකුණු පාදයක සළකුණක් බවටයි වැඩිදුරටත් වාර්තා වෙන්න‍ේ. වතු කම්කරුවන් විසින් ප්‍රථමයෙන්ම මෙම පා සටහන දැක ඇති අතර පසුව ඔවුන් එය සෝදා පුද සත්කාර කර තිබෙනවා.  මස්කෙළිය පොලිසිය විසින් මේ පිළිබඳ […]

කිසිම අදහසක් නෑ මිනිහව ආයෙත් බෑන්ඩ් එකට ගන්න.. කුඩුකාරයෝ බෑන්ඩ් එකේ තියාගන්න බෑ… අවුරුදු 20 ක් තිස්සෙ මම දන්නවා මිනිහා කවුද කියලා.. දකුණු ලකින් බිහිවූ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් තමයි පර්පල් රේන්ජ් කියන්නෙ. මේ දවස්වල පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ගැන සමාජ ජාල වෙබ් අඩවිවල නොයෙකුත් කතා බහ සිදුවෙමින් තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව තමයි පර්පල් රේන්ජ් සංගීත […]

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන “දෙවැනි ඉණිම” ටෙලිනාට්‍ය හරහා ලංකාවේම ඉතාමත් ප්‍රසිද්ධියට පත්විසිටින නිලියක් තමයි අංජුලා රාජපක්ෂ කියන්නේ. ඔන්න ඉතින් අන්ජුලත් අද ජිවිතයේ ලස්සනම දවස වන විවාහ දිවියට එළඹී තිබෙනවා. ඔවුන්ගේ විවාහ සාක්ෂිකරුවකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා ඇති බවයි අපිට වැඩිදුරටත් දැනගන්නට ලැබුනේ. අද රාත්‍රියේ ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය පැවැත්වෙන අතර ඒ […]

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ‘සාර්ථකත්වයේ සෙවණැල්ල‘ නම් වැඩමුළු මාලාවේ දෙවනි අදියර පසුගියදා එම විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම වැඩමුළුවේ ප්‍රධාන කථිකයා බවට පත්වූයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි. බාධක හමුවේ ඉදිරියට යමින් වෘත්තීය ජීවිතය සකසාගන්නේ කෙසේද? පීඩනයන් හමුවේ සාර්ථකත්වය ළඟා කරගන්නේ කෙසේද වැනි අරමුණු ඔස්සේ මෙම වැඩමුළුව […]

ඔබ කිසි දිනක හෝ හතරැස් හැඩයෙන් යුත් මුහුදු රල පිලිබඳ අසා තිබේද?ඔබ එය දකිනා තෙක් විශ්වාස නොකරාවි.නමුත් මෙවැනි වූ රල ඔබට සාගරයේ විශේෂිත ස්ථාන වලදී දැකගන්නට පුළුවන්. ප්‍රංශයේ පිහිටි Rhe දූපත යනු මෙවැනි රළ නිතරම හටගන්නා ස්ථානයකි.ඔබට පෙනෙනවා ලුණු ලේවායක තටාක වෙන් කර ඇති පරිදි මුහුදේ හතරැස් රල නැගී ඇති ආකාරය. මුහුදු දෙකක් එක් වන […]