සංචාරක ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ අතර එම ජයත් සමග තරග 3 කින් සමන්විත වන එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කර ගැනීමටද දකුණු අප්‍රිකාවට හැකි විය. කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම තම පන්දුවාර […]

ඩුබායිහීදී ආරම්භ වූ පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ පළමු තරගයෙන් පේෂාවර් සල්මි කණ්ඩායම පරදවා කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට කුමාර් සංගක්කාර නියෝජනය කරන මුල්තාන් සුල්තාන් කණ්ඩායම සමත්විය ජයග‍්‍රහණය සදහා ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය සුල්තාන් කණ්ඩායම පන්දුවාර 19.1ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග‍්‍රහණය සපුරා ගත්හ. එහිදී ආරම්භක පිතිකරු කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් […]

කොළඹ ගින්නක් අැති වුණාම නිවන එක ලේසි නෑ. එ්කට එක හේතුවක් තමයි ගිනි නිවන හමුදාවේ තියෙන පරණ ගිනි නිවන රථ. කොළඹ අලුතින් ඉදිකරන විශාල ගොඩනැගිලි වලට කොහොමත් පරණ ගිනි නිවන රථ ගැලපෙන්න නෑ. එ් නිසා කොළඹ ගිනි නිවන්න අලුත්ම සුපිරි ගිනි නිවන රථ ගෙන්නන්න හදනවා. යූරෝ මිලියන 10.3 ක් වියදම් කරලා ඔස්ට්‍රියාවේ M/s Rosenbauer International […]

චාමර වීරසිංහ කියන්නේ කාගෙත් හදවතේ ජීවත්වන සොඳුරු මිනිසෙක්. ඔහුගේ ගායනයට වගේම නිහතමානී මනුස්සකමටත් කවුරුත් ආදරේ කරනවා. අපි මේ කියන්න යන්නේ චාමර මුහුණුපොතේ දැමූ සංවේදී සටහනක් ගැනයි. පසුගිය දවසක චාමරගේ රුව පපුවේ කොටාගත් තරුණයෙක්ව චාමරට හැබැහින්ම හමුවෙලා. මේ ගැන චාමර මේ වගේ අපූරු සටහනක් මුහුණුපොතේ දමා තිබුණා. මගේ රුව ඔබේ පපුවේ කෙටූබව මම දුටුවේ පින්තූරයකින් පමණි. […]

බංගලාදේශ සංචාරයේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වපු ක්‍රීඩකයෙක් තමයි තිසර පෙරේරා. පන්දුවෙන් වගේම පිත්තෙනුත් වැඩ පෙන්නන්න තිසරට පුළුවන් වුනා. තිසරගේ තවත් සැඟවුන දස්කමක් හොයා ගන්න අපිට පුළුවන් වුණා. කුසලාන තුනක් දිනපු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ හවස යළිත් මව්බිමට ආවා. ඒ වෙලාවේ ක්‍රීඩකයින්ව ක්‍රිකට් ආයතනයට එක්කන් යන්න අධි සුඛෝපභෝගී තිබුණා. අනිත් ක්‍රීඩකයින් තමන්ගේ බඩු බාහිරාදිය බසයට දාගන්නකම් […]

නිමාවට පත් වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පන්දුවාර 20යි 20 තරඟාවලියේ අවසන් ජයග්‍රහණයත් සමඟ සුපිරි ක්‍රීඩක කුසල් මෙන්ඩිස්පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වුනා. ඒ ඔහු එම තරඟාවලියේ සුපිරි දක්ෂතා ප්‍රකට කරන්නට සමත් වූ නිසා. එම තරඟාවලියේ වීරයාබවට පත්වන්නටද කුසල් මෙන්ඩිස්ට හැකි වුනා. කුසල් “ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත බලාපොරාත්තුව” ලෙසයි හදුන්වන්නේ. මේ කුසල් මෙන්ඩිස් සමඟින් යෙදුනු පිළිසඳරක්, ඔබ […]

ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි. මහ බැංකුව පෙරේදා (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දෙවැනි සතිය ද ගත වෙමින් තිබුණත් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන […]

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංකට නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා. ෂෙහාන් බංගලාදේශ කණඩායම සමග පැවැති අවසන් විස්ස 20 තරගයේදී පාදයේ අබාධයට ලක්වූ අතර එහිදී ප‍්‍රතිවාදීන්ගේ කඩුලු 02ක් බිද හෙළීමටද ශෙහාන් සමත්විය. එම අබාධය හේතුවෙන් මාසයක පමණ කාලයක් […]

දේශපාලඥයින් තමාගේ උපන් දිනය වැනි විශේෂ අවස්ථාවන්හිදී සිහිවටනයන් හැටියට නොයෙකුත් දෑ සමාජ සත්කාර ලෙස සිදුකරනවා අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඒ ආකාරයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් තම උපන් දිනය වෙනුවෙන් දිස්ත්‍රික්කයේ පාසල් වෙත බෙදා දිමට ගෙන ආ බස්රථ 07ක් ආපසු යවා ඇති බවට වාර්තා වනවා. එම බස්රථ අදාළ අමාත්‍යයවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් බෙදා දීම සඳහා පරිත්‍යාග කළ ව්‍යාපාරිකයන් […]

ලෝකයේ මෙතෙක් අතිශය අමානුෂික ලෙස දුෂණයට ලක්වූ තරුණියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. නමින් Junko Furuta වූ ඇයගේ ආදරය බලාපොරොත්තුවෙන් පැමිණි තරුණයකු විසිනි ඇයට මෙලෙස අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඇත. 1988 නොවැම්බර් 22 (පළමු දිනය) 1988 නොවැම්බර් 22 දින පැහැරගත් ඇය නිවසක සිරකර තබන අතර පැහැරගත් කෙනා ඇයට තමන්ගේ පෙම්වතිය වන ලෙස බලකර තිබෙනවා.  […]