Andrew McCullouch නම් නවසීලන්ත ජාතික ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විසින්, තරඟයක් අතරතුර පිටියෙන් එපිට සිට තම පෙම්වතියත් සමග තරඟයක් නරබමින් සිටින අතරවාරයේ, ක්‍රීඩකයෙකු විසින් එල්ල කල දැවැන්ත හයේ පහරක් , අසීරු උඩපන්දුවක් ලෙස රැකගනු ලැබුවා. මේ සඳහා ඔහුට ඇමරිකානු ඩොලර් 4000 ක මුදලක් (නවසීලන්ත ඩොලර් 5000 ක්) ලැබුනා. එම උඩපන්දුව පහතින් නරඹන්න.

මම තාමත් කල්පනා කරනවා බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ජේතවනාරාමෙ වටේ තාප්ප ගහලා තිබුණ? මේක සතියකට විතර කලින් සිද්ධ වෙච්ච කතාවක්. මගේ දුවව ක්ලාස් එකෙන් ගන්න මමත් මගේ බිරිඳත් වාහනෙන් ක්ලාස් එක ළඟට ගියා. ? අට හමාරට විතර ඇති. ක්ලාස් ඇරෙන්න තව වෙලා තිබුණ නිසා අපි මොරකැටිය හංදිය පැත්තට ගියා. අපි ආපහු ක්ලාස් එක පැත්තට එද්දි නෝනා […]

තමන්ට එරෙහිව ඕස්ට්‍රේලියානු නායකයා කරපු මේ වැඩේ ගැන දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙස්සිස් මදය හමුවේදී කතා කරා. හැබැයි ඔහු දුන්න පිළිතුරින් හැමෝම පුදුමයට පත්වුණා. දකුණු අප්‍රිකානු නායකයා ඉතාම කණගාටුවෙන් ඕස්ට්‍රේලියානු නායකයා ගැන කතා කරා. මම ඔහුට කෙටි පණිවිඩියක් යැව්වා. මම ඔහු ගැන හදවතින්ම කණගාටු වෙනවා. ඔබ ශක්තිමත්ව ඉන්න කියලා මම ඔහුට කිව්වා.; කියලයි ෆැෆ් […]

20-20 තරගාවලියේ ජයත් පාකිස්තානයට​ ලංකාව හා පාකිස්තානය අතර පැවති අවසන් 20-20 තරගයේදි .පලමුව පන්දුවට පහරදුන් පකිස්තානය කඩුලු 6ක් දැවි ලකුණූ 113ක් ලබා ගත්තා පිලිතුරු ලෙස ලංකාවට කඩුලු 8 දැවි ලබාගත හැකිවුයේ ලකුණු 75 පමණි මෙ අනුව 20-20 තරගාවලියේ ජය පාකිස්තානය ලබාගත්තා    

මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනාවක් පරිදී එරට ක්‍රිකට් ජනප්‍රිය කිරීමේ අරමුණත් සහිතව පැවැත්වෙන තරඟාවලියක් සඳහා පිටත්ව ගිය   ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවේ පැවති NSCA ජාත්‍යන්තර T20 කුසලාන තරඟාවලියේ ශුරතාවය දිනාගැනීමට සමත්ව ඇත. තරඟාවලියේ අවසාන තරඟය KL ස්ලාමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම අතර ඊයේ පැවති අතර තරඟයේ කාසිය වාසිය දිනාගත් යුධ හමුදා කණ්ඩායම […]

ජීවිතයට ශාපයක් නොවූ.. මංගල දිනය. ණය වෙලා.. බොරු සෝබන කරල.. අන්තිමට හිත්‍ රිදවගෙන. පව් ගොඩකුත් කරලා, වෙඩින් ගන්න හිතන් ඉන්න හැමෝටම වටිණා ආදර්ශයක්. සැබෑ බෞද්ධයන්ටම පමණයි. ඤාති මිත්‍රාදීන්ට ද පින් රැස්කරවමින්, තෙරුවන්ගේ ද ආශිර්වාදය ලබමින්, මංගල දිනය සැමරු පින්වත් කලණ මිතුර, ඔබ බෞද්ධ අපට ආදර්ශයක්…(උ.ගැ ..පුණ්‍ය යාත්‍රා )

පසුගියදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පවතී ක්‍රිකට් තරඟය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් 3 දෙනෙකුගේ ජිවිත තනිකරම කණපිට හැරවූ තරඟයක් වුණා. කැමරා කාචය නිසා ඔවුන් සිදුකල වරද මුළු ලෝකය ඉදිරියේම හෙළිවුණා ඒ ක්ෂණයේ සිටම ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතය කව්රුත් නොසිතු විලස වෙනස් වුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් විසින් වරද පිළිගැනීමත් සමඟම උප නායක දෙවි වෝනර් […]

  අන්තර් පළාත් තරගාවලියේ පළමු තරගයේ ඉයේ දිනයේ ආරඹ වුනා එ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහර දිමට තිරනය කලා. මෙහිදි දිගු ඉනිමක් ක්‍රිඩාකල රොශෙන් සිල්වා ලකුණූ 146ක් ලබාගත්තා එ පන්දු 256 කදි එයට 4 පහර 10ක් ඇතුලත් වුනා.දසුන් ෂානක ලකුනු […]

ඩේවිඩ් වොර්නගේ හිස්වු අඩුව පිරවිමට ආරධනා ලැබුනත් අන්තර් පළාත් තරගාවලිය සදහා සහබාගි වීමට ඇති නිසා ඔහු එය ප්‍රතික්‍ෂෙප කරයි.තම රට වෙනුවෙන් ක්‍රිඩා කිරිමට තිරනය කල කුසල්ට ලංකාවේ සියලු දෙනාගෙන් පැසසුම්. කුසල්ට එයි පි එල් තරගාවලියේ සන් රයිසස් පිලට ක්‍රිඩා කිරිමට අවස්තාව හිමි උයේ පන්දුව පලුදු කිරිමේ වරද නිසා වොර්නර් වසරක තරග තහනමකට ලක් විමත් ස්මගයි […]

  පකිස්තානය හා ලංකාව අතර පැවැති දෙවන 20-20 තරගයෙන් ලංකාවේ කාන්තා කණ්ඩායම අද ජය වාර්තා කිරිමට සමත් වුනා පලමුව පන්දුවට පහරදුන් පකිස්තානු පිල සියලු දෙනා දැවි ලකුණු 72ක් ලබාගත්තා. එයට පිලිතුරු ලෙස ලංකා පිල කඩුලු 3ක් පමණක් දැවි පන්දුවාර 14යි පන්දු 2කක් තුලදි නියමිත ලකුණු ගනණ ලබාගෙන තරගය ජය ගත්තා පකිස්තානු ලකුණු පුවරුව​ ලංකාවේ ලකුණු […]