මෙන්න අබියෝගයක් ඔක්කොම බස් සෙල්ලම් පුදුම කරමින් 69 පාරේ බස් අයියා දපු සෙල්ලමට ඔක්කොමලා හොල්මන් බලන්නකො නවන නැවිල්ල අනෙ අම්මෝ බස් අයියා නවන නැවිල්ලට ෆුඩ්බෝඩ් එක බිම වැදිලා වෙනදේ බලන්නකො ඇගේ ලේ වතුර වෙනවා

කතා කරන්න සහ කන් ඇහෙන්නේ නැති සුන්දර තරුණියක් ඉදිරියේ සංවේදී වුනු සිරස නිවේදකයා දෙනෝදාහක් ඉදිරියේ තරුණිය වැළදගෙන හැඩූ හැටි මොන තරම් අඩුපාඩු තිබුනත් මේ තරුණියගේ ඒ හැකියාවටනම් ඇය එක බාදාවක් කරගෙන නැ මේ වගේ උත්සහවන්ත තරුණියන් අපේ රටටත් විශාල ආඩම්බරයක් නෙවෙයිද යාලුවනේ

මේ වන විට ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන කව්රුත් ආදරය කරන ටෙලි නාට්‍ය දෙකක් වන සිඳු සහ දෙවනෙි ඉනිම වෙනුවෙන් පසු ගිය දිනවල පැවති සම්මාන උළෙලවල් වලදී සම්මාන රාශියක් හිමි වුනා. ජනතා සම්මාන උළෙලේදී සහ රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රියතම නිළියන්ට හිමි සම්මාන දෙවැනි ඉනිමේ සමල්කා සහ දෙව්මි චරිත වලට දායක වුන ශනුද්‍රි සහ නයනතාර හිමි […]

ජනප්‍රයම සම්මානය ලබාගෙනිමෙන් පසු ජෙහාන කල අපුරු කතාව මෙන්න​ මේ සම්මානය ක්‍රමය විරෝධී සම්මානයක් මිස ආදරයේ සම්මානයක් නෙවේ ජේහාන් සම්මානය ලබාගැනිමෙන් පසු කල අපුරු කතාව අපි සාපේක්‍ෂව අරයට වඩා මෙය හොදයි කියල තෝරා ගත්තට ,මේ ජරාජිර්ණ,කුණුවෙච්ච සිස්ටම් එකට සම්පුර්ණයෙන්ම විරුද්ධයි  

ගුවන්විදුලි මාධ්‍ය තුළින් ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ හඬ පෞරුෂයන් කිහිපයක් මෑතකාලීන ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තිබෙනවා. ඒ අතර කාලයක් “පැස්බරාට” හඬ මුසු කළ ඇගේ හඬ ඔබ කව්රුත් හොඳින් හඳුනනවා ඇති. ඇය නමින් දිස්නා මුනසිංහ. උදෑන රේඩියෝ වැඩසටහන් අතරින් ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ ඇගේ කටහඬට ඇසුණු සැනින් ඇය කව්දැයි හඳුනා ගැනීම ඔබට අපහසු නොවන්නට ඇති. ඒතරමටම ඇයව […]

ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ගුරුවරයෙකු විසින් ඔහුගේ අතීතය ගැන මතක් කරමින් අපූර සටහනක් තබා තිබුණා. මේ කතාව හැමෝටම ආදර්යශක් වෙයි කියලා හිතෙන නිසා අපිත් හිතුවා මේක ඔබට කියන්න. පාසල් යන අවධියේ පටන් මේ දක්වා නළුවෙකු ලෙස ගොඩනැගුණු පුබුදුගේ ඒ අතීත කතාවයි මේ… “2001 අවුරුද්දෙදි මගේ මාතර පන්තියට ළමයෙක් එයාගේ යාලුවෝ කණ්ඩායමත් එක්ක ආවා. නම පුබුදු […]

ශාන්තකුමාර නොහොත් කොස්මල්ලී ඝාතනය කිරීමට පෙර දකුණේ පාතාල කල්ලි නායක මාකඳුරේ මදූෂ් මොහොමඩ් රිස්කාන් ඝාතනය පිළිබඳව ඔහුගෙන් තොරතතුරු විමසා ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී තිබෙනවා. ඩුබායි හි සැඟව සිටින මදූෂ් වයිබර් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙලෙස කොස්මල්ලීගෙන් තොරතුරු විමසා ඇති බවටයි වාර්තා වන්නේ. පසුගිය පෙබරවාරි 16 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී ඝාතනය කළ […]

ලෝකයේ මෙතෙක් අතිශය අමානුෂික ලෙස දුෂණයට ලක්වූ තරුණියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. නමින් Junko Furuta වූ ඇයගේ ආදරය බලාපොරොත්තුවෙන් පැමිණි තරුණයකු විසිනි ඇයට මෙලෙස අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඇත. 1988 නොවැම්බර් 22 (පළමු දිනය) 1988 නොවැම්බර් 22 දින පැහැරගත් ඇය නිවසක සිරකර තබන අතර පැහැරගත් කෙනා ඇයට තමන්ගේ පෙම්වතිය වන ලෙස බලකර තිබෙනවා.  […]

තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක් වන බුවිනි චාපා දියලගොඩ පසුගියදා විවාහ ගිවිස ගෙන තිබෙනවා. මෙම මංගල උත්සවය පවුලේ ඥාතීන් සහ හිතවතුන් රැසකගේ සහභාගීත්වයෙන් වත්තල ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී පවත්වා තිබුණා. බුවිනිගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් මේ…

කිසිම අදහසක් නෑ මිනිහව ආයෙත් බෑන්ඩ් එකට ගන්න.. කුඩුකාරයෝ බෑන්ඩ් එකේ තියාගන්න බෑ… අවුරුදු 20 ක් තිස්සෙ මම දන්නවා මිනිහා කවුද කියලා.. දකුණු ලකින් බිහිවූ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් තමයි පර්පල් රේන්ජ් කියන්නෙ. මේ දවස්වල පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම ගැන සමාජ ජාල වෙබ් අඩවිවල නොයෙකුත් කතා බහ සිදුවෙමින් තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව තමයි පර්පල් රේන්ජ් සංගීත […]