ගාල්ලේ පුදුම දොස්තර නාමල් ගමගේ – අපේ යුගයේ ජීවකයාණෝ 1998 සිට 2015 වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදුකොට ඇති විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ (2014) සිදුකොට ඇති හෘද සැත්කම් සංඛ්‍යාව 579 කි. රෝගීන් විසින් වෛද්‍ය ගමගේ හඳුන්වනු ලබන්නේ ‘පුදුම දොස්තර’ යන ගෞරව නාමයෙන්. වෛද්‍ය නාමල් ගමගේ වෛද්‍ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද බයිසිකලයක් පදිමින් තම […]

දිගින් දිගටම ලංකාව ලද දැවැන්ත පරාජයත් සමග අන්තර් ජාතික ක්‍රිකට් ක්වුන්සිලය විසින් එක්දින් තරග නිකුත්කල නවතම රැන්කින් අනුව ලංකාව ඉන්න ස්තානය මෙන්න The 1996 World champions needed two wins in the five-match series to secure a place. Sri Lanka has been unable to seal a direct qualification place in the ICC Cricket World Cup 2019 […]

පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි. තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි. කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් […]

  මිනිසුන්ගේ සිතිවිලි සහ ක්‍රියාවන් සගවාගනු ලැබූ ජීවිතය පිළිබඳ තොරතුරු එළිදක්වන මාගේ දැක්ම නාඩි ශාස්ත්‍රයයි. නාඩි ශාස්ත්‍රය යනු සකල සරුවාංගයේම තිඛෙන්නා වූ සෑම අවයවයක්ම හඳුනා ගැනීමයි. එහි ස්වාභාවික අස්වාභාවික තත්ත්වයන් හඳුනා ගැනීමයි. එයම නේද ජීවිතයේ සුවය සොයන මේ ඇත්තන් දැනගත යුතු පළමු සහ අවසන් දෙය. මේ ඇත්න්ගේ හුස්ම බිඳ ඇතුළත් ජීවිතය කියවිය හැකි මාර්ග දෙකයි. […]