අපිට මේ ලෝකය පුරාවට දවසින් දවස එක එක පුදුමාකාර පුවත් අසන්නට දකින්නට ලැබෙනවා. අද අපි මේ ඔයාලට කියන්න ඒ වගේ කතාවක් නමුත් මෙය ඔබට කිව්වා ගමන් විශ්වාස කරන්න අමාරු වෙයි නමුත් මෙය සත්‍ය කතාවක් කියලා තමයි මුළු ලෝකයේම පිළිගැනීම. ඉතින් මේ කතාවේ කතා නායකයා තමයි “ලී චින්ග් යොන්” කියන්නේ දරුවන් 200යි , බිරින්දෑවරුන් 24 යි […]

අනුෂා කොඩිතුවක්කු ගැන වගෙම ඇයගේ පිටුපස සිටි ලංකාවේ බොක්සිං ක්‍රිඩාවට මහත් සෙයක් කල ඩයන් ගොමස් මැතිතුමා ගැනත් අපි කතාකලයුතු නොවෙද​. ඇත්තටම මෙතුමා ලංකාවේ හිටපු කණිස්ථ බොක්සිං ක්‍රිඩකයෙක් මෙතුමා මෙරට බොක්සිං ක්‍රිඩාව වෙනුවෙන් කල සෙවය අතිමහත් එ වගෙම එහි ප්‍රිතිථල අද ලංකාවත දැකගන්නට ලැබුනා එ අනුෂා කොඩිතුවක්කු ඉතිහාසගත පදක්කමක් ලංකාවට රැගෙන එමයි. මාස් ඉන්ටිමේට්ස් සමාගමේ කළමනාකාර […]

මෙයාගේ නම ප්‍රියංග පුෂ්ප කුමාර අපුරු මිනිසෙක් ඇත්තටම බොදි සත්වයෙක් වගේ මිනිසෙක් මෙයා කරපු පිංකන් ටිකක් හා මෙයාගේ ජිවිත ගමන ගැන පලවු පුවතක් පහතින් බලාගන්න​.උත්සාහයෙන් දියුනුවෙලා මහන්සියෙන් හම්බකරන දේ නැති බැරි අයට දිලා පිණක් දහමක් කරගන්න අපුරු මිනිසා …… මෙන්න මෙයා කරපු පිංකම් අපිටනම් හිතාගන්නත් අමාරුයි රොද පුටු 5000ක් ගෙවල් 29 ක් දාගැබ් 6ක් බයිපාස් […]

මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට පූර්වාදර්ශයකි. ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකිකයෙකි. ඔහු පිළිබඳ සෙවීම, විමසීම, අධ්‍යයනය කිරීම යනු දැනුම් සම්භාරයක් ලබා ගැනීමයි. සම්මුඛ සාකච්ඡාවක් ගැනීම උගහට වුවද එය අත් නොහළේ ද එබැවිනි. පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ […]

හමර් අවුඩි බෙන්ස් වාහන රැසක හිමිකරු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ කෙනෙක් ලෙස ලසන්ත වික්‍රමසිංහ නමැති ව්‍යාපාරිකයා හදුන්වා දෙන්නට පුළුවන්.උසස් පෙළ විභාගය පිටපිට දෙවරක් අසමත්වීමෙන් පසු ජීවිතය අත්නොහැර උත්සාහයත් උනන්දුවත් නිසා ජීවිතය ජයගත් ලසන්ත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ විවිධ තාක්ෂණික සේවා සපයමින් ජර්මනිය නවසීලන්තය ඇතුළු විවිධ විදෙස් රටවල ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින්නෙකි.ශාඛා […]

මෙ බබරගල ආරණය සෙනාසනයයි මෙහි ඉතිහාසය ක්‍රිස්තු පුර්ව 3 වන සියවස දක්වා දිවෙනවා.භික්‍ෂුන් වහන්සේලා 1000 නමක් වෙසු මෙ පිං බිම වසර 800 පමණ වල් බිහිවෙලා පැවතුනා.මිට වසර 75කට පමන පෙර එය නෙවතත් බ්භික්‍ෂුන් වහන්සේලා වැඩ වෙසෙන පිංබිමක් බවට පත්වුනා.එ නිසාම නොවෙයි අපි මේ ආරණය සෙනාසනය ගැන කතා කරන්නේ.නොපටු බස උත්සාහයෙන් කටයුතු කරන්නේ කෙසෙද යන්නට වර්තමාන […]

ලංකාවේ එකම් කෙබල් කාඑ එක මෙන්න මෙ කෙබල් කාර් එක තියෙන්නේ නුවර එලියේ මෙක හදලා තියෙන්නේ ජපානේ ඉදන් ආපු කුමාර මෙහෙම දෙයක් කරලා තියෙන්නේ ලංකාවට හා නුවර එලියේ සිතල​ පරිසරයත ආසා නිසා එ වගේම කුමාර වගාවටත් කැමති නිසා යාලුවගේ මාර්ගයෙන් නුවර එලියේ ඉඩමක් අරගෙන එලවලු වගාකරලා. මුල්ම වගාව සාර්තක වු නිසා කුමාරත ආසා හිතිලා එලවලු ප්‍රවාහනයට […]

ලංකාවේ පමණක් නොව ලොකයේම ප්‍රසිද්ද කලුගලේ රොටි පුච්චන කතාව . මෙ රොටි කඩේ තියෙන්නේ කොළඹ රත්නපුර පාරේ කිරිඇල්ලට මෙහා ඉතින් මෙ පාරේ යන එන ගොඩක් අය මේ කඩේන් රොටි කන්න අමතක කරන්නේ නෑ. හැබැයි මෙ කතාව පිටුපස අපුරු දුක්බර දෙයකුත් තිබෙනවා මෙ අයට යකඩ ලැල්ලක් ගන්නවත් සල්ලී තිබිලා නැ ඉතින් මෙ අය කල්පනා කරලා කැලේට ගිහින් පැතලි […]

සභාපති Access Engineering ගණකාධිකාරිවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන ඔහු, දිනෙක අවදානමත් සමඟ අලුත් පියවරක් තැබීය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයකු බවට පත්වන තුරු ඔහු ඒ පිම්මේම වැඩ කළේය. කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ ආශිර්වාදය ඔහු හොඳින් දනියි. Access නිර්මාතෘවරයා, නායකයා වුවද සිය කණ්ඩායමට හිමි ගෞරවය නිබඳ දෙන්නට ඔහු මැළි නොවන්නේ එහෙයිනි. 25 වසරකට පසු ගණකාධිකාරි සුමල් පෙරේරා, […]

අසූ එකේදී විශ්වවිද්‍යාලයට ආවේ මගේ මවුපියන් දුන්න රුපියල් දෙසීයකුත් අරගෙනයි. මම බොහොම දුප්පත් පවුලක දරුවෙක්. රුපියල් පන්දාහකින් තමයි මුලින්ම මම මගේ ව්‍යාපාරය පටන් ගත්තේ. අද බිලියන පනහක් නෙවෙයි ඊට වඩා බොහොම වැඩියි මගේ වත්කම. කුඩා කාලයේ බයිසිකලයක්වත් නොතිබුණුමට නැව් තුනක හිමිකරුවෙක්. -ලාෆ් නිර්මාතෘ වෑගපිටිය මහතා දෙරණ නාළිකාව සංවිධානය කළ Sri Lankan of the Year සම්මාන […]